ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ හැමිල්ටන් ඇල ජැටිය මේවනවිට කිසිවෙකුගේ පාලනයෙන් තොර තැනක් බවට පත්ව ඇත.

ඉතා ඉහල වාණිජ වටිනාකමක් සහිත ස්ථානයක පිහිටි මෙම ජැටිය ඇතුළු භුමිය කාලයක් තිස්සේ පුද්ගලික ව්‍යාපාරිකයෙකුට නගර සභාව මගින් රුපියල් 50000 ක මාසික බදු කුලියකට ටෙන්ඩර් කර ලබාදී තිබී ඇත.

ටෙන්ඩර් කාලය අවසන් වීමත් සමග යලි මහානගර සභාවේ පාලනයට ගෙන ඇති ජැටිය නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා මේ වනවිට  ජැටියේ ගැබුර අඩුවී බෝට්ට්ටු ජැටිය අසලට ගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.

බිල් පත් නොගෙවීම නිසා ජැටියට සපයා තිබු ජලය සහ විදුලියද විසන්ධිකර ඇත.

ඉතා ඉහල වාණිජ වටිනාකමක් ඇති ස්ථානයක පිහිටා ඇති මෙම ජැටිය  දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් විසින් මීගමුවේ කලපුව නැරබීම සදහා  (බෝට්ටු  සංචාර )සදහා පැමිණෙන  ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාවක් ඇත.

ජැටිය සහ ජැටියෙන් ක්‍රියාත්මකවන සංචාරක බෝට්ටු සේවයත් නියාමනය කරමින් නගර සභාවට  මාසිකව හොද අදායමක් ලබාගත හැකි ලෙස මෙවැනි ස්ථාන අදට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීම සදහා පියවර ගැනීමට  අවශ්‍ය යෝජනා ඉදිරිපත්කිරීම මෙන්ම සැලසුම් ඉදිරිපත් කිරීම සියලුම නාගරික මන්ත්‍රීවරුන්ගේ වගකීමකි.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම...

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

පාඩු ලබන කටාන සමුපේ සුහද හමුවට ලක්‍ෂ 15 ක් ..?

මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ...

කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් ...

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

Topics

මිගමුව මහා නගර සභාවට උත්තර නැති විපක්ෂයේ ප්‍රශ්න…?

මිගමුව මහා නගර සභාවේ මාසික  මහා සභා රැස්සවීමට ඉදිරිපත්...

ආදාහනාගාරයේ වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම ගැටලුවක් ………….

කෝටි හතරකට වැඩි  වියදමක් දරමින් 2014 වසරේ  ඉදිකිරීම් අවසන්කල...

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img