මීගමුව පොලිස් වසමේ, වෑබඩ පාරේ දී මෙතෙක් හදුනාන නොගත් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදී සිදුකල ඝාතනයක් පිළිබදව මීගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඇටඔගහවත්ත, උතුරු කදිරාන, දෙමංහංදිය.ප්රදේශයේ පදිංචිව සිටි චන්දන ප්රසන්න පෙරේරා නැමැති 33 වියැති පුද්ගලයෙකි.අද අලුයම් මෙම ඝාතනය අද අළුයම සිදුව ඇත.






