මිගමුව මහා නගර සභාවේ පරිසර විනාශයක්

මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය  විසින් කුරණ මේජර් රාජ ක්‍රීඩාංගනයට යාබදව පවත්වාගෙන යන කොම්පෝස්ට් අංගනය සහඅප ජලය  පිරිපහදු පද්ධතිය නිසි ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යාමෙන් ප්‍රදේශවාසීන් පීඩාවට පත්ව ඇතිබව මිගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී දිශාන් මෙන්ඩිස් මහතා පවසයි.

මෙම අවිධිමත්කටයුතු  හේතුවෙන් දැඩි අපහසුතායකට පත්ව ඇති ප්‍රදේශවාසින් විසින් බාරදෙන ලද ලිපියක්සභාගත කරමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ 10 දින පැවති මිගමුව මහානගර සභාවේ නොවැම්බර් මස මහා සභා රැස්වීමේදීය.

නගරාධිපති දුලීප්  චාමර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභාවේ සභා ශාලාවේදී  මහාසභා රැස්වීම පැවැත්විණි.

ජයාරුපය AI

Hot this week

ශාන්ත මරියා පාසලේ ක්‍රීඩා පිටිය මිගමුව නගර සභාවේ වත්කමක්

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක.156ජී, උතුරු මුන්නක්කරය ග්‍රාම නිලධාරී...

ඒත්තුකාල වෙරළ උද්‍යානයේ කොටසක් නගර සභාවට පවරන්න – යෝජනාවට මන්ත්‍රීවරු 40 ක් පක්ෂයි

මීගමුව ඒත්තුකාල  වෙරළ උද්‍යාන භූමියේ ඇති වැසිකිලි පද්ධතිය සහ...

මන්ත්‍රී නලීන් බණ්ඩාර ගෙනා ඩ්‍රෝන යානා 39 ක් රේගුව රදවාගනී

කුරුණෑගල දිස්ත්‍රික් සමගිජනබල වේගයේ පාරලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා...

ගිණිකෙළි නිෂ්පාදනය පහල යයි සේවකයන් රැසකට රැකියාව අහිමිවෙයි

ගිණිකෙළි නිෂ්පාදනය සදහා අවශ්‍යකරන වෙඩි බෙහෙත් ඇතුළු අමුද්‍රව්‍ය මිල...

ප්‍රමිතියකට නැති නගර සභාවේ කුරණ කොම්පෝස්ට් අංගනය

මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය  විසින් කුරණ මේජර් රාජ...

Topics

ශ්‍රී ලංකා – නෝරවේ ධීවර සබඳතා නව මාවතකට

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා...

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img