කටුවපිටිය දේවස්ථානය අසල සේවා පියස පැවති ගොඩනැගිල්ලේ අලුතින් ස්ථාපනය කල ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාරය ක්‍රිෂාන්ත අබේසේන සහ ගම්පහ දිස්ත්‍රික් පාරලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද 19 දින පෙරවරුවේ විවෘත්ත විය.
මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් සමග ප්‍රදේශවාසින් පිරිසක්ද එක්ව සිටියා






