දිට්වා සුළිකුණාටුවෙන් ගස් කඩා වැටීමෙන් විනාශයට පත්වූ කටානේ අක්කරපනහ 93Dඅක්කර පනහ ග්‍රාමනිලධාරී වසමේ සේවාපියස තවමත් අලුත් වැඩියාකර නැත.
මේ නිසා ප්‍රදේශයේ ජිවත්වන 12000 පමණ ජනතාව දැඩි දුෂ්කරතාවලට පත්ව ඇත.
සේවා පියසේ (එකම තැනකින් )ග්‍රාමනිලධාරී පවුල් සෞඛ්‍ය නිලධාරී සමුර් ධි ,කෘෂිනියාමක සංවර් ධන නිලධාරී ඇතුළු නිලධාරීන් රැදී සිටි අතර ජනතාවට ඔවුන්ගේ සේවය පහසුවෙන් ලබාගැනීමේ හැකියාව පැවතුනි
මේ වනවිට එම නිලධාරිගේ සේවය ලබාගැනීමට ස්ථාන කිහිපයකට යාමට සිදුව ඇත.





