මිගමුව විද්‍යාලංකාර මහා විද්‍යාලයට දැල්පන්දු ශුරතා යුගලක්

බස්නාහිර පළාත් ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය සංවිධානය කල දැල්පන්දු තරගාවලියේ වයස 13 න් පහල  දිස්ත්‍රික් ශුරතාවය සහ පළාත් අනු ශුරතාවය මිගමුව විද්‍යාලංකාර මහා විද්‍යාලය විසින් දිනා ගෙන ඇත පළාත් තරගය  පන්නිපිටිය පොල්වත්ත ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය ක්‍රීඩාංගනයේ දී පසුගිය 6 වනදින පැවත්විණි.

දැල් පන්දු කණ්ඩායම ජය සංකේත සමග  විදුහල් පති ඩබ්ලිව් එම්. එම්. විජේකෝන් ක්‍රීඩා භාර ආචාර්ය සමන් පන්නල සහ පුහුණු කාරිය අනුෂ්කා තුෂාරි මහත්මිය සමග සමුහ ජයාරුපයකට පෙනීසිටි අයුරු.

ජයග්‍රාහි කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වන ප්‍රමොදී ,අනුෂ්කා ,චමිකා,නිමාෂා,රශ්මි ,තිශාරා,හිමායා තරුෂිකා (නායක ) ඕෂදී (උප නායක )යන ක්‍රීඩිකාවන් ද ජයාරුපයේ වෙති.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img