හතර මායිමෙන් පිට පාරවල් අවහිර කරමින් කටයුතු කලොත් වැඩ වැරදි -කටාන ප්‍රාදේශීය සභාව

කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුල අතුරු මාර්ගවල දෙපස පදිංචිකරුවන් විසින් විශාල මල්ගස් ආදිය සිටුවීමෙන් සහ විවිධ අන්දමින් සිදුකර ඇති බදා ඉවත්කිරීමට සහ අප ජලය සහ අපද්‍රව්‍ය මාර්ගවලට මුදාහරින්නන් ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමටත් කටාන ප්‍රාදේශීය සභාව එකජන්දයෙන් තීරණය කරයි.

2019 මාර්තු මස 8 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික මහාසභා රැස්වීමේදීය දිස්නා කුමුදුනි පැරිස්  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභාමන්ත්‍රිවරියවිසින් ගෙන එනලද යෝජනාවකදී මෙම තීරණය ගනුලබිය අනවසර වඩු මඩු පිලිබදවද සොයා බලා පියවර ගතයුතු බවටද තීරණය විය.

2017 අංක 22 දරණ ප්‍රාදේශීය සභාපනතේ  iii වන ජේදයේ මංමාවත් වලට අදාල බලතල  හා කාර්යන්  යටතේ සදහන් වන ආකාරයටද මංමාවත් ඈදාගැනීම අවහිරකිරීම නීති විරෝධී ක්‍රියාවකි.

ඔබගේ පාරේ අනවසර ඉදකිරීම් වාහන ගමනා ගමනයට බදා පමුණුවමින් අවහිරකරමින් මල්පෝච්චි තැබීමෙන් කනුසිටිවිමෙන් හෝ කුමනහෝ අවහිරතාවයක් සිදුකර ඇත්නම  0312222575 දුරකථන අංකයට අමතා පැමිණිලි කරන්න නැතහොත් ඔබේ ගමේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාට පැමිණිලි කරන්න  නැතිනම් අපට කියන්න අපි ඔබ වෙනුවෙන් ඒ පුවත පළකරන්නෙමු

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img