කයිකාවල ඥානකාන්ති තිස්ස නාහිමියන්ට – සම්මාන නායක පදවියක්

මිගමුව බෝලවලාන ජයසුදර්ශනරාමධිපති ශ්‍රාස්ත්‍රපති කයිකාවල ඥානකාන්ති තිස්ස නාහිමියන්ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අබගහපිටිය පාර්ශවයේ කාරක සංගසභාව විසින් සම්මාන නායක පදවියක් පිරිනමනු ලැබීය.

ධර්මකීර්ති ශ්‍රී කල්‍යාණසිරි තිස්ස  වන්සාවතංස නාම සහිත සම්මාන නායක පදවිය සහිත සන්නස් පත්‍රය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අබගහපිටිය පාර්ශවයේ අනුනායක පල්ලේවැව විජිත නාහිමියන් විසින් කයිකාවල ඥානකාන්ති තිස්ස නාහිමියන්ට පිරිනැමූ අතර විජිනිපත පිළිගැන්වීම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පිරිනමන අයුරුසහ සම්මාන නායක පදවි ප්‍රධනයේ අවස්ථා ජයාරූප වලින් දැක්වේ

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img