කටාන ප්‍රාදේශීය සභාවේ ගලිබවුසරය පලාත්පාලන අමාත්‍යාංශයේ හිරවෙයි

කටාන ප්‍රාදේශීය සභාවට අවශ්‍ය  ගලිබවුසරයක් සහ බොබ් කැට් යන්ත්‍රයක් මිලදී ගැනීමට පළාත් පාලන අමාත්‍ය අංශය අවශ්‍ය අනුමැතිය ලබානොදීම නිසා මහජන සේවාවන් සදහා බදා පැමිණ ඇතිබව සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතා පවසයි

සභාව සතුමුදල් වලින්   ගලිබවුසරයක් සහ බොබ් කැට් යන්ත්‍රයක් මිලදී ගැනීමට2018 12.04 දින සිට මුදල් වෙන්කර ගෙන තිබෙන බවත් ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලභාගැනීම සදහා පළාත් පාලන අමාත්‍ය අංශය වෙත යොමුකර ඇතත් දිනෙන් දින අනුමැතිය ලබාදීම ප්‍රමාද වීම බරපතල ගැටලුවක් බවද ජුලි  මස මහසභා රැස්වීමේදී  සභාපතිවරයා පැවසිය.

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img