32 C
Negombo
32 C
Negombo

නලයක ජල කාන්දුවක්- ජා ඇල ජල සම්පාදන ක්‍රමයෙන් පැය 16 ක් ජලය අතිහිටුවන ප්‍රදේශ මෙන්න

-

අද (10) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජා ඇල ජල සම්පාදන ක්‍රමයට අයත් ප්‍රධාන ජල සැපයුම් නලයක ජල කාන්දුවක් අලුත්වැඩියා කිරීම පහේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව එම ආයතනය ප්‍රකාශ කළේය.

ඒ අනුව පමුණුගම, නුගපේ, උස්වැටකෙයියාව, බෝපිටිය,ඇලෙන්එගොඩ සහ සේදවත්ත යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.