මිගමුව මහානගර සභාවේ 2020 අයවැය ලේඛනය වැඩිජන්ද 38 කින් සම්මතයි -ජවිපෙ 3 විරුද්ධ වෙයි

-

මිගමුව මහානගර සභාවේ 2020 අයවැය ලේඛනය වැඩිජන්ද 38 කින් අද සභා සම්මත විය.යෝජනාවට පක්ෂව ජන්ද 41 ක් ද විරුද්ධව ජන්ද තුනක්ද ලැබුනි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා අයවැයට විරුද්දව ජන්දය ප්‍රකාශ කළේය.  ස්වාධින කණ්ඩායම්වල මන්තිරිවරු සහ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු යෝජනාවට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කළේය.

ජන්ද විමසන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ රොයිස් විජිත ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරු තිදෙනක් ද ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලලිත් ටෙන්සිල් මන්ත්‍රීවරයාද  සභාගැබේ නොවිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here