හෘදරෝගින්ට සුබ ආරංචියක්

-

හෘදයා බාදයක් වැළදීමේ අවදානමක් තිබෙනවද  යන්න කලින් හදුනාගැනීම  මෙන්ම නිසි ප්‍රතිකාර ගැනීමෙන් හෘද රෝගියෙකුට උවද අවදානමකින් තොරව පරමආයුෂ විදීමේ හැකියාවද ඇත.ඒ  සදහා ඔබ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේන් උපදෙස් අනුව ප්‍රතිකාර ලබාගතයුතුය.

ඒ සදහා  ඔබට මීගමුවේදී දක්‍ෂතරුණ  ගුණයහපත් හෘදරෝගපිළිබද  විශේෂඥ වෛද්‍යවරයෙකු ගේ සේවය ලබා ගැනීමේ අවස්ථාව  ලැබී ඇත.

හලාවත මහරෝහලේ හෘද රෝගපිළිබද  විශේෂඥ වෛද්‍යවරයා වශයෙන් සේවය කරන රොෂාන් පරණමාන මහතගේ සේවය මිගමුවදී  ලබාගැනීමේ අවස්ථාව සැලසී ඇත.

අගහරුවදා  බ්‍රහස්පතින්දා උදැසන 0700 ට සහ සෙනසුරාදා දිනවල දහවල් 1200 ට මිගමුව නවලෝක රෝහලේදී හෘද රෝගපිළිබද  විශේෂඥ වෛද්‍ය රොෂාන් පරණමාන මහතා  ඔබට හමුවිය හැකිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here