මීගමුවට අංග සම්පුර්ණ ධිවර වරායක් – සජිත් ප්‍රේමදාස

මීගමුවට අංග සම්පුර්ණ ධිවරවරායක් වරායක් ලබදෙනබව නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ  ඊයේ සවස එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්  මිගමුව එක්සත්ජාතික පක්ෂයේ ආසනසංවිධායක වෛද්‍ය කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සංවිධානය කල ජනහමුව අමතමනි.

මිගමුව නගරයේ ග්‍රීන්ස් පාර්ක් හි මෙම රැස්වීම පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල  සජිත් ප්‍රේමදාස මහතා සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් භූමිතෙල් සහනධාරයේ සිට සියලු සහනාධාර ධීවරයන්ට ලබාදීම සදහා කටයුතුකරන බවද පැවසිය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img