32 C
Negombo
32 C
Negombo

මුනක්කරය ශාන්ත නිකුලා තරුණ සමිතියේ නත්තල් ගසෙන් 30 දෙනෙකුට පාසැල් පොත්පත්

-

2018 නත්තල වෙනුවෙන් මුනක්කරය ශාන්ත නිකුලා තරුණ සමිතිය පාසැල් දරුවන්ට දෙවන වරටත් අභ්‍යාස අභ්‍යාස පොත් ලබාදෙති.

නත්තල් දින රාත්‍රියේ දේව මෙහෙයෙන් පසු  පොත්පත් අවශ්‍ය දරුවන් ගේ පොත් ලැයිස්තු නත්තල් ගස අසල තබා තිබු අතර අනුග්‍රහය දැක්වීමට  කැමැත්තෙන් ඉදිරිපත්වූ බැතිමතුන් විසින් පොත් පත්  කට්ටල ලබා දී තිබුණි.

මහවීදිය මීසම් සහායක සහ මුන්නක්කරය දේවස්ථාන බාර රොෂාන් චමින්ද ගරු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් දරුවන් 30 දෙනෙකු වෙත  දෙසැම්බර මස 30 වනදින පොත් බෙදාදීම සිදුවිය.

 

සුමුදු ලක්මාල් ප්‍රනාන්දු

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.