32 C
Negombo
32 C
Negombo

සත්ව අයිතීන් පිළිබද පනත  සම්මත කරනු උද්ඝෝෂණය ඉරිදා දහවල් 1.00 මීගමුවේ දී

-

 

“ආදරයෙන් සතුන් රකිමු.” සත්වලෝලීන්ගේ සංවිධානය සත්ව අයිතීන් පිළිබද පනත  පාර්ලිමේන්තුවේ සම්මත කර දෙන මෙන් ඉල්ලා මීගමුවේ සත්ව ලෝලීන් සමග එක්වී සිදුකරන විරෝධතාවයක්  2019 ජනවාරි 6 වන ඉරිදා දහවල් 1.00 ට මිගමුව  පොලිස් ස්ථානය අසල සිදුකිරීමට සැලසුම් කර ඇත.

සත්ව හිංසනයට විරුද්ධව හඩක් නැගීමට සංවිධානය කරන මෙම උද්ඝෝෂණයට පැමිණ සහභාගී වන්නැයි මිගමුව  සහ ආසන්නයේ සිටින සත්වලෝලීන් ගෙන් “ආදරයෙන් සතුන් රකිමු.” කාරුණික ඉල්ලීමක් කරයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.