32 C
Negombo
32 C
Negombo

ක්‍රිස්ටෝපර් මුනිදුන්ගේ වාර්ෂික රථවාහන මංගල්‍ය අදයි

-

මිගමුව කොචිචිකඩේ ක්‍රිස්ටෝපර් මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික රථවාහන මංගල්‍ය අද පැවැත්විණි.

වාහන සදහා ආරක්ෂාව සලසන සාන්තුවරයෙකු ලෙස ක්‍රිස්ටෝපර් මුනිදුන්ගේ කෙරෙහි  ඇති විශ්වාසයෙන්යුතුව බැතිමතුන්   යතුරුපැදියේ සිට සියලු වාහන බැලුන් එල්ලා සරසාගෙන  මෙම පෙරහරේ ගමන් කරයි.සෑම වර්ෂයකම ජනවාරි මාසයේ පළමු ඉරුදින මෙම මංගලය පැවැත්වේ

ක්‍රිස්ටෝපර් මුනිදුන්ගේ පිළිරුව රැගත් රථ පෙරහැර මිගමුව නගරය පසුකරමින් ගමන්කල අවස්ථාව අපේ ජයාරූප

ශිල්පියාගේ  කැමරා කාචයේ මෙසේ සටහන්වී තිබුණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.