චාලිට යුක්තිය ඉල්ලා මිගමුව පොලීසිය ඉදිරිපිට නිහඩ විරෝධයක්

ආදරයෙන් සතුන් රකිමු.” සත්වලෝලීන්ගේ සංවිධානය සත්ව අයිතීන් පිළිබද පනත  පාර්ලිමේන්තුවේ සම්මත කර දෙන මෙන් ඉල්ලා මීගමුවේ සත්ව ලෝලීන් සමග එක්වී අද 2019 ජනවාරි 6 වන මිගමුව  පොලිස් ස්ථානය අසල නිහඩ  විරෝධතාවයක්  පවත්වන ලදී

ජර්මන්  ජපන්  චීනය  බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් වලින් ශ්‍රීලංකාවට සංචාරය සදහා පැමිණසිටින සහ නේවාසික විසා මත ශ්‍රිලංකාවේ පදිංචිව සිටින විදේශිකයන් ඇතුළු මිගමුව සහ අවට ප්‍රදේශ වල සතුන්ට ආදරය කරන පිරිසක් මෙම නිහඩ  විරෝධතාවයක්ය එක්ව සිටිනු දක්නට ලැබුණි.

මීගමුවේ පෙරියමුල්ල ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇතිකරන ලද චාලි නමැති සුනඛයා පසුගිය 31 දින කුඩුවට ගිනි තැබීමෙන් ඇතිවූ බරපතල පිළිස්සුම් තුවාල නිසා මියගියඅතර එම අපරාධය සිදුකල අයට එරෙහිව කටයුතුකරන්නයි ඉල්ලීම ඇතුලත් පුවරුද විරෝධතා කරුවන් අත දක්නට ලැබුණි

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img