31 C
Negombo
31 C
Negombo

මන්ත්‍රී දීමනාව කෝටියක් – කටානේ පාරවල්වල ගදගහන කුනුකදු

-

කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ මාර්ග දෙපස මහජනයා විසින් අක්‍රමවත් ලෙස කසල  බැහැරකිරීම නිසා සමහර අතුරු මාර්ග වල විශාල කුණුගොඩවල්  එකතුවී තිබෙනු දක්නට ඇත.

කටාන ප්‍රාදේශීය සභාවේන් කසල කළමනාකරණය සදහා විධිමත්  වැඩ  පිලිවෙලක් ක්‍රියාත්මක  නොකිරීම මේ තත්වයට හේතුවක්  වී ඇත.

කසල යනු පළාත්පාලන ආයතනයක වත්කමකි එය මනාලෙස කළමනාකරණය කිරීම එම ආයතනයේ වගකීමකි.කටාන ප්‍රදේශිය සභා බලප්‍රදේශයේ  බදුගෙවන ජනතාවගේ මුදල් වලින් වැටුප් හා දීමනා වශයෙන් වර්ෂයකට මිලියන 10 කට ආසන්න මුදලක්  ලබාගන්නා  සභිකයන් 41 දෙනාටම බල ප්‍රදේශයේ ජනනය වන කසල ජනතාවට පිඩාවක් ඇතිනොවන ආකාරයෙන් කළමනාකරණය කිරීමේ වගකීමක් ඇත.

2014 අංක 36 සහ 2017 අංක 22 දරණ සංශෝදන සහිත 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා ආඥාපනතේ මෙම ප්‍රවෘත්තියට අදාල ජේද මේසමග පලකර ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.