මිනුවන්ගොඩ නගර සභාවෙන් පාසල් දරුවන්ට පොත්

මිනුවන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි පාසල් දරු දැරියන් සියළු දෙනාටම නව වසරට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීමේ වැඩපිළිවලක් මිනුවන්ගොඩ නගර සභාව විසින් මේ වසරේ සිට ආරම්භ කර ඇත.

මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර මහතාගේ යෝජනාවක්  අනුව ඇරඹුනු මෙම වැඩසටහන යටතේ  පාසල් දරුවන් 620 කට පාසල් උපකරණ ලබාදීම  මිනුවන්ගොඩ පොදු වෙළද සංකීර්ණ පරීශ්‍රයේදී  පොදුජන එක්සත් පෙරමුණේ  ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී පාසල් දරුවෙකුට පාසල් උපකරණ ප්‍රධානය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර මහතා ද ඡායාරූපයේ වෙති

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img