නරින්ට කන්න පන්නල වනරක්ෂිතයට සුනඛයන් ගෙනවිත් දැමූ ගුවන් තොටේ සුනඛයෝ

ගුවන් තොටුපලට හා ගුවන් සේවා අධිකාරිය විසින් පන්නල සහ කුලියාපිටිය රක්ෂිත තුලට ගෙනගොස් දමන ලද  සුනඛයන් වනසතුන් විසින් මරා දමා ඇතිබව සතුන් සුරැකීමේ සංවිධාන චෝදනා කරයි.මෙම සතුන් ප්‍රව්හානය කර ඇත්තේ ගුවන් තොටුපලට හා ගුවන් සේවා අධිකාරියේ ආරක්ෂක අංශයට අයත් වාහන වලින් බවට තොරතුරු ලැබී ඇතිබවද මෙම සත්ව සංවිධාන පවසයි.

මිනිසුන්ට හානියක් නොවනලෙස  වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකර ජලභීතිකා එන්නත ලබාදී සුරක්ෂිතව මුදාහැර තිබු මෙම සුනඛයන් ගේ සිරුරේ සවිකරතිබු මයික්‍රෝ චිප් වල අඩංගු තොරතුරු අනුවද මොවුන් ගුවන්තොටුපලසහ ඒ අවට සිටිය බව තමන්ට තහවුරු කලහැකිබවද බෙස්ට් ස්ටාර් සත්ව පදනම ප්‍රකාශකරයි.

මෙම චෝදනා පිලිබදව අප ගුවන්තොටුපල සහ ගුවන්සේවා අධිකාරියේ සහ එයාර්ලංකා ගුවන් සමාගමේ ආරක්ෂක අංශවලින් විමසීමක් කල අතර එම ආයතන දෙකම මේ චෝදනා ප්‍රතික්‍ෂේප කළේය.

මයික්‍රෝ චිප්එකෙහි අඩංගු තොරතුරු පරීක්ෂාවට

සතුන් කාදැමූ සුනඛ පැටවෙකුගේ හිසක්

සුනඛ පැටවුන් ගෙනා බවට සැකකරන පෙට්ටියක්

Hot this week

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

Topics

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img