ව්‍යාපාරිකයන් පදිකවේදිකාව අල්ලාගෙන පදිකයා මහපාරට තල්ලු කරයි

-

මෙම ජයාරුපයෙන් දැක්වෙන්නේ මිගමුව රීගල් සිනමාහල ඉදිරි පිට විතිරෙඛා සිමා ඉක්මවමින් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඉදිරිපිට මහපාරේ  ලි කණු හතරක් තබා අවහිරකිරීම නිසා පදිකයන්ට අනතුරු දායක ආකාරයෙන් ගමන් කිරීමට සිදුවී ඇති ස්ථානයකි.

මිගමුව නගරයට පැමිණෙන සාමාන්‍ය ජනතාවට වාහනයක් නතර කරගැනීම සදහා ඉඩකඩ සොයා ගැනීම ඉතාමත් අසීරු කටයුතක් වී ඇත.

වීථිරේඛා නියමයන්  මායිම් නොකර පදික වේදිකාව අවහිරකරමින්  ගොඩනැගිලිවලට කොටස් එකතුකිරිම මිගමුව නගරයේ  සාමාන්‍ය කටයුතක් බවට පත්ව ඇත.

මේ නීතිවිරෝධී කටයුතු වලට  එරෙහිව  නිතිය ක්‍රියාත්මක  කලයුතු  නිලධාරීන් හා බලධාරීන් නිහඩ කිරීමට තරම් අනවසර කටයුතු  සිදුකරන පුද්ගලයන් නගරය තුල බලවත්ව ඇත.

මිගමුව මහානගර සභාවේ නගරාධිපතිතුමනි මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here