කිබුලාපිටිය උත්තමාවී මරණාධාර සහ සුභසාධන සංගමය වාර්ෂිකව සංවිධානයකරන ලේ දන්දීමේ කදවුර දෙවන වරටත්පැවැත්විණි
දෝන ආශාරා මදුවන්ති විජේසිංහ මහත්මිය ලේ දන්දුන් අවස්ථාව ජයාරුපයෙන් දැක්වේ උත්තමාවී මරණාධාර සහ සුභසාධන සංගමයට නායකත්වය දෙන සාමාජිකාවන් පිරිසක්ද ජයාරුපයේ වෙති.