29 C
Negombo
29 C
Negombo

GOOgle +වසාදැමීමට යයි ඔබගේ ගිණුමේ ඇති අත්‍යාවශ්‍ය තොරතුරු DOWNLOD කරගන්න

-

පරිශීලකයන්ගේ අවම භාවිතය සහ පවත්වාගෙන යාමේදී ඇති වූ අභියෝග නිසා ගූගල්   ප්ලස් සමාජ මාධ්‍ය සේවය එළඹෙන අප්‍රේල් මස 2 වැනිදා සිට නතර කිරීමට තීරණය කර ඇති අතර  එහි පවත්වාගෙන ගිය පෞද්ගලික ගිණුම් සහ ප්‍රවර්ධක පිටු මකා දැමීම සිදු කරනු ලබයි.

පරිශීලකයින්ගේ  ඡායාරූප සහ වීඩියෝ ඇතුළු අන්තර්ගතයන් මැකීම සිදු කර බැවින්  2019 මාර්තු මස මුල සිට ඔවුන්ගේ දත්ත භාගත කර සුරැකීමට උපදෙස් ලබා දී ඇත.

පරිශීලකයන් මිලියන 52.5 ක ගේ දත්ත මකා දැමීමට  ගූගල් ප්ලස් සමාගම කටයුතු කරන අතර පෙබරවාරි 4 වැනිදා සිට නව ගූගල් ප්ලස් ගිණුම් හෝ ප්‍රවර්ධන පිටු නිර්මාණය කිරීමට නොහැකි  වනු ඇත.

2015 වන විට පරිශීලකයන් මිලියන 111 .සිටි ගූගල් ප්ලස් සමාජ මාධ්‍ය ජාලය  2011 ජුනි මාසයේ ෆේස්බුක් සහ ටුවිටර් වැනි අනෙකුත් සමාජ ජාලවලට අභියෝග කරමින් ආරම්භ කෙරුණි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.