බස් නැවතුම්පොළතුල මියගොස් සිටියේ ජර්මන් ජාතිකයෙක්

බස්නැවතුම් පොළ තුල වැටිසිටි විදේශිකයෙකුගේ  මරණය පිලිබදව මිගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

බස්නැවතුම් පොළ තුලවිදේශිකයෙකු වැටිසිටින බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානයට ගිය මිගමුව පොලිසියේ නිලධාරීන් විසින් එම විදේශිකයා මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත්කර ඇතිඅතර විදේශිකයා පරික්ෂා කල වෛධ්යවරු ඔහු මියගොස් ඇතිබව දැනුම්දී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කොනිග් වින්ෆ්ර්ෆ්රෙඩ් ෆ්‍රාන්ස්(KONIG WINFRFRED FRANZ) නමැති 68 හැවරදී ජර්මන් ජාතිකයෙකි 2019 ජනවාරි මස  10 දින නේවාසික නොවන විසා මත මොහු ලංකාවට පැමිණ ඇත.

මෘත දේහය  මිගමුව රෝහලේ මෘතශරිරාගාරයේ  තැන්පත්කර ඇති අතර ඥාතින් පැමිණි පසු පශ්චාත්   මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය .

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img