ආනයනික කිරිපිටිවල ඌරුතෙල්

-

ආනයනික සමහර කිරිපිටිවල උරුතෙල් ඇතිබවට පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී ඇතිබව බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසිය නියෝජය අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කලේ වාචිකව පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත්කල ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මේ කිරිපිටි සාම්පල් මුදල්අයකරගෙන  පරික්ෂා කිරීමට බාරගත්  සමාගම  එම ප‍රික්ෂණය ප්‍රතික්ෂේප කර ඇති නිසා විදේශයකදී පරික්ෂා කර තොරතුරු ලබදෙනබවද නියෝජය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ආනයනික කිරිපිටිවල මෙලමයින් සත්වතෙල් මෙන්ම එළවලු තෙල් අඩංගුයන කාරණය සත්‍යක් බව විජිත මුනි සොයිසා මන්ත්‍රීවරයා ද ප්‍රකාශකළේය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here