ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය- විරුද්ධයි ධිවර ඇමති

-

ස්ථාවර පාලනයක් ගෙනයාම සදහා ජනාධිපති ක්‍රමය අවශ්‍ය බවත් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බව දිලිප් වෙදආරච්චි ධිවර සහ ජලජ සම්පත් රාජ්‍ය  අමාත්‍යවරයා පවසයි .

අමාත්‍යවරයා මේබව සදහන්කලේ   මිගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අධියරේ හතරවන කොටසේ කුඩා ගග ලෙල්ලම ප්‍රදේශයේ රොන්මඩ ඉවත්කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක වෙමිනි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here