කුඩා ගග ලෙල්ලම ව්‍යාපෘතියේ නාම පුවරුවෙන් රොයිස් හැලුවේ කවුද ?

සන්ධාන රජයන් පැවති කාලයේ  ව්‍යාපෘති ආරම්භ කිරීමේදී සමරුපලකයේ සිට විනයානුකුලව කටයුතු සිදු කලබව මිගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක නාගරික මන්ත්‍රී  රොයිස් විජිත ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු  මේබව සදහන්කලේ   මිගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අධියරේ හතරවන කොටසේ  කුඩා ගග ලෙල්ලම ප්‍රදේශයේ රොන්මඩ ඉවත්කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙම උත්සවය පිලිබදව තමන්ට දැනගන්නට ලැබුනේ පෙරදින සවස බවද පැවසූ රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ තොරතුරු සදහන් වන පුවරුවේ ආසන සංවිධායක වශයෙන් තමන්ගේ ජායාරුපය නොමැතිවීම පිළිබදව කනස්සල්ල ප්‍රකාශකළේය.

දැනට සවිකර ඇති පුවරුව ගලවා ඉවත්කර තමන්ගේ ජායාරුපයද ඇතුලත් කර නව පුවරුවක් සවිකිරීමට දිලිප් වෙදආරච්චි ධිවර සහ ජලජ සම්පත් රාජ්‍ය  අමාත්‍යවරයා උපදෙස්දුන් බවද මිගමුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක නාගරික මන්ත්‍රී  රොයිස් විජිත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසිය.

රැස්වීමේ වැඩකටයුතු අවසන්වීමත් සමග ප්‍රශ්නගත නාමපුවරුව ගලවා ඉවත්කරනු දක්නට ලැබුණි.

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img