තුඩැල්ල, සුදුවැල්ල, මරද මඩු දේවස්ථානයේ දහම් පාසලට ලක්‍ෂ 40 හක නව ගොඩනැගිල්ලක්

-

ජාඇල තුඩැල්ල, සුදුවැල්ල, මරද මඩු දේවස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම  වෛද්‍ය  කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නිවාස අමාත්‍යංශය මගින් මේ සදහා ලක්ෂ 40 ක මුල්‍ය ප්‍රතිපාදන සපයා ඇත.

මුල්ගල් තැබීමට පෙර ආගමික වතාවත් සිදුකල අවස්ථාව ජයාරුපයෙන් දැක්වේ

මංජුල දල්පදාදු

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here