එජාපයේ මීගමුව නව ආසන සංවිධායක වෛද්‍ය කාවින්ද ජයවර්ධන

-

එක්සත් ජාතික පක්‍ෂයේ මිගමුව නවආසන සංවිධායක වරයා ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පත්කිරීමට තීරණය කර ඇතිබව එක්සත් ජාතිකපක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

හෙට සවස 4.00 ට පමණ නවසංවිධායක වරයා නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු  මීගමුවේ එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් බස්නැවතුම්පොළ අසලදී  පිළිගැනීමට කටයුතු කරනබවද දැනගන්නට ඇත.

වෛද්‍ය කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා හිටපු අමාත්‍යවරයෙකු වූ වෛද්‍ය ජයලත්  ජයවර්ධන මහතාගේ එකම පුත්‍රයාය.

ජයලත් ජයවර්ධන මහතා  මිගමුව එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායක වරයා වශයෙන් කටයුතු කර ඇති අතර ඒ මහතාගේ නායකත්වයෙන්  එක්සත් ජාතික පක්ෂයට මිගමුව ආසනය ජයගෙන ඇත.

.2010 ජනාධිපති මැතිවරණයේදී ජන්ද 36669   එනම් වලංගු  ජන්ද සංඛ්‍යාවෙන් 52.59 % ක් එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ සරත් පොන්සේකා මහතාට  ලබාගැනීමට හැකිවූ අතර එම අවස්ථාවේදී ද මීගමුවේ එක්සත්ජාතික පක්‍ෂයේ සංවිධායක වරයා වශයෙන් කටයුතු කර ඇත්තේද  වෛද්‍ය ජයලත්  ජයවර්ධන මහතාය.

2010 ජනාධිපතිවරණය මිගමුව ආසනයේ සම්පුර්ණ ප්‍රතිපලය

CANDIDATE NAME VOTES OBTAINED PERCENTAGE Sarath Fonseka 36,669 52.59% Mahinda Rajapaksha 32,125 46.08% Mohomad Cassim Mohomad Ismail 187 0.27% Channa Janaka Sugathsiri Gamage 138 0.20% Achala Ashoka Suraweera 122 0.17% W.V. Mahiman Ranjith 69 0.10% Panagoda Don Prince Soloman Anura Liyanage 67 0.10% Lal Perera 50 0.07% M.K. Sivajilingam 48 0.07% Vickramabahu Karunaratna 48 0.07% Ukkubanda Wijekoon 35 0.05% Idroos Mohomad Ilyas 34 0.05% Sarath Manamendra 32 0.05% Sirithunga Jayasuriya 27 0.04% Wije Dias 14 0.02% Mohamed Musthaffa 14 0.02% Sanath Pinnaduwa 11 0.02% Senaratna de Silva 10 0.01% Aruna de Zoysa 7 0.01% Battaramulle Seelarathana Thero 7 0.01% Upali Sarath Kongahage 7 0.01% Muthu Bandara Theminimulla 2 0.00% Valid Votes 69,723 99.08% Rejected Votes 650 0.92% Total Polled 70,373 73.28% Regis.Electors 96,028

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here