මීගමුවේ කෘස්පාරේදී පොලිසිය දෙකේ කොලයට

ඔත්තේ ඉරට්ටේ නීතිය කඩකරමින් පාරදෙපැත්තේම වාහන නවත්වමින් මීගමුවේ කෘස් පාරේ ව්‍යාපාරිකයන් හිතාමතාම ඇතිකරන  මාර්ග තදබදයට එරෙහිව නිතිය ක්‍රියාත්මක නොකිරීමෙන්  ව්‍යාපාරිකයන් ඉදිරියේ පොලිසිය දෙකේ කොලයට වැටී ඇතිබව ජනතාව පවසයි.

අනෙකුත් මාර්ග වල  වාහන නැවැත්වීමේදී ඔත්තේ ඉරට්ටේ නීතියට ගරුකර කටයුතු කරද්දී කෘස්පාරට පමණක් එම නිතිය කඩකිරීමට අවස්ථාව ලබාදීම නීතියේ සමානාත්මතාවය එල්ල කල පහරක් බව මෙපිලිබදව අදහස් පලකල ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතෙකු පැවසිය.

මේ  පිලිබදව අපකළ ගවේෂණයකදී  දැනගන්නට ලැබුණු අන්දමට එක්පැත්තක වාහන නැවැත්වීම නිසා පාරිභෝගිකයන්ට අපහසුතා ඇතිවන බවට ව්‍යාපාරිකයන් ප්‍රකාකරයි. නිතිය පෙන්වාදෙන පොලිස් නිලධාරිසමග තර්ක විතර්ක කරමින් ඔවුන්ගේ උපදෙස් නොසලකා හරිමින් කටයුතුකරයි.

කෘස් පාරේ සහ ග්‍රීන්ස් පාරේ ඇත්තේ එකම ආකාරයේ ව්‍යාපාර වන අතර පාරිභෝගිකයා අපහසුතාවයට පත්වන බව කීම සම්පුර්ණයෙන්ම අසත්‍යකි.

නිතිය කඩකරන්නට ඉඩදී  ජනතාව ඉදිරියේ දෙකේකොලයට වැටෙනවාද නිතිය ක්‍රියාත්මක කර අභිමානවත්  පොලිස් සේවයේ ගෞරවය රැකගන්නවාද ?

ග්‍රීන්ස් පාර

කෘස් පාර

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img