30 C
Negombo
30 C
Negombo

කෝටි හතක කුඩු මීගමුවේ දී අත්අඩංගුවට

-

මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය විසින් කෝටි හතක් පමණ වෙළද පොළ වටිනාකමක් ඇති බව කියන  හෙරොයින් සහ ඈශ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග පෝරුතොට ප්‍රදේශයේදී සැකකරුවෙකු  අත්අඩංගුවට ගෙන ඇතිබවත් මේ වනවිට මේ පිලිබදව විමර්ශන සිදුවෙමින් පවතින බවද පොලිසියේ ආරංචි මාර්ග පවසයි.

වැඩිදුර තොරතුරු බලා පොරොත්තු වන්න

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.