මිගමුව එක්සත්ජාතික පක්ෂයේ ආසන සංවිධායක වරයා වශයෙන් කවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පත්කිරීමේ හිතුවක්කාර තක්කඩි කුපාඩි තීරණයක් ලෙස ප්‍රකාශ කරන එක්සත් ජාතික පක්ෂයේ මිගමුව හිටපු සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු නාගරික මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්පාක්ෂිකයන් දැනුවත් කිරීමේ මෙහෙයුමක් අද උදැසන බෝලවලාන දේවස්ථානය අසලින් ආරම්භ විය.
සංවිධායක ධුරයෙන් ඉවත්කිරීම හිතුවක්කාර තක්කඩි කුපාඩි තීරණයට එරෙහිව පාක්ෂිකයන් දැනුවත් කිරීමේ මෙහෙයුමක්
-