දේශපාලඥයින්ගෙන් වැටුප් ලබන මාධ්‍යවේදීන් සිටිනවා අගමැති උපදේශක-අබන්වෙල ඥානාලෝක නාහිමි

දේශපාලඥයින්ගෙන් වැටුප් ලබන මාධ්‍යවේදීන් සිටිනබව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක සේදවත්ත වේරගොඩ පුරාන විහාරාධිපති අබන්වෙල ඥානාලෝක නාහිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරති.

උන්වහන්සේ මෙම ප්‍රකාශය සිදුකලේ මිගමුව එක්සත්ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතාගේ පක්‍ෂ කාර්යාලය විවෘතකිරීමේ අවස්ථාවට සහභාගිවෙමින් අනුශාසනාවක් කරමිනි.

මාධ්‍ය නොමැතිව දේශපාලනය කළනොහැකි බව සමහරු ප්‍රකාශ කරන බවත් 2004 එක්සත් ජාතික පක්ෂයත් 2015 මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාත් ගෙදරගියේ  මාධ්‍ය ඇතුළු  සියලු බලය තිබියදී බවත් මාධයෙන් නොව ජනතාව සමග දේශපාලනය කලයුතු බවද  ඥානාලෝක නාහිමිපාණන් වහන්සේ තවදුරටත් ප්‍රකාශකලේය.

රනිල් වික්‍රමසිංහ අගමැති තුමා මිගමුව ජනතාවට ආදරය කරන  බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්  එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන්  පත්කිරීමෙන් කලක පටන් මිගමුව ජනතාවට මන්ත්‍රීවරයෙකු  නොමැතිවීමේ ගැටළුව විසදුනු බව මෙහිදී තවදුරටත් අදහස් පලකල අබන්වෙල ඥානාලෝක නාහිමිපාණන් වහන්සේ පැවසිය.

කෙටිකාලයක් තුල එක්සත්ජාතික පක්‍ෂයේ යොවුන් පෙරමුණේ සභාපතිවි කෘත්‍යාධිකාරී මණ්ඩලයට යාමට හැකිවුයේ නායකත්වයේ විශ්වාශය දිනාගෙන ඇතිනිසා බවද රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනය ආරම්භ කලේද යොවුන් පෙරමුණෙන් බව සිහිපත්කල නාහිමියන්  දේශපාලනය කරන හැම දෙනාම පක්ෂය සහ නායකයා සමග සිටිය යුතු බවද හොද නායකයෙක් වීමට හොද අනුගාමිකයෙක් වන ලෙසද ඉල්ලීමක් කළේය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img