වෙරළ සංරක්ෂණ දෙපාර්ත මෙන්තුව නීති කඩයි – නගර සභාව නිහඩයි

-

මෙම ජායරුපවලින් දැක්වෙන්නේ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්ත මෙන්තුවේ මිගමුව කාර්යාලය සදහා ඉදිවන ගොඩනැගිල්ලයි.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී කලපු සීමාව මෙන්ම මහල් ප්‍රමාණය අනුව රථවාහන ගාල්කිරිම සදහා අවශ්‍ය ඉඩ ප්‍රමාණයන් වෙන්කර නැත.

මෙම ගොඩනැගිල්ලට අදාලව අනුමත සැලැස්මේ සහ පිඹුරේ  පිටපතක් ඇතුළුව මෙම ඉදිකිරීමට අදාල නෛතික ලිපිලේඛන වල පිටපත් මිගමුව මහනගර සභාවේ  තොරතුරු නිලධාරියාගෙන් අප වෙබ්අඩවිය විසින් ඉල්ලා ඇත.

මෙම  ඉදිකිරිම පිලිබදව ඔබ දන්නා තොරතුරු  අපට දන්වන්න.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here