32 C
Negombo
32 C
Negombo

මිගමුව නගරසභාවේ සහා අංශය අයාලේ යයි

-

මිගමුව මහනගර සභාවේ මාසික රැස්වීමට අදාළ න්‍යාය පත්‍රය නාගරික මන්ත්‍රීවරුනට මෙන්ම ජනමාධ්‍යවේදීන් වෙතද යැවීමේ සම්ප්‍රධායක් ඇත.

නගරාධිපති වරයාටද  නාගරික කොමසාරිස් වරයාටද ඉහලින් සිටින නිලධාරියකු ලෙස කටයුතු කරන  සභා අංශයේ සේවයකරන ලිපිකරුවෙකු   තෝරාගත් මාධ්‍ය වේදීන් කිහිපදෙනෙකු වෙත පමණක් න්‍යාය පත්‍රය යැවීමට කටයුතු කරයි.

මෙම ලිපිකරුවා නාගරික මන්ත්‍රීවරුන් සභාකටයුතු වලට සහභාගී වන අන්දම පිලිබදව නගරයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සමග කර ඇති උපහාසාත්මක ප්‍රකාශ පිළිබද තොරතුරු ද මොහු පිලිබදව තවත් තොරතුරු ද  අප සතුව ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.