අයවැය සම්මත වෙයි – තෙල් මිලත් වැඩිවෙයි

-

අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.අයවැයට පක්‍ෂව ඡන්ද 119 හා විපක්‍ෂව 76ක් ලැබී තිබින .විපක්‍ෂයේ ඉල්ලීම මත නමින් ඡන්දය විමසීම සිදුකරන ලදී.

අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 132 ක් දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 159 ක් දක්වාත් ඉහළ දමා තිබේ.

සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රුපියල් 104 ක් දක්වාත්, සූපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 134 ක් වන පරිදිත් මිල ඉහළ දමා ඇත

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here