31 C
Negombo
31 C
Negombo

බදු නොගෙවූ නගරසභාවේ කඩවලට සීල් තබයි

-

මිගමුව බස්නැවතුම්පොළ භුමියේ  මිගමුව මහනගර සභාවට අයත් කඩකාමර කිහිපයක් නාගරික කොමසාරිස් වරයාගේ අණපරිදි ප්‍රධාන අදායම් පරීක්ෂක විසින් මුද්‍රා තබා ඇත.

මුද්‍රාතබා  ප්‍රසිද්ධ කර ඇති දැන්වීමේ සදහන් වන පරිදි  මෙම කඩ හිමියන් විසින් කඩකුලී ගෙවා නැත .

නගර සභාවට අයත් ගොඩනැගිලි සදහා බදුකුලී ගෙවීම පැහැර හැරීම් වලට අමතරව ගෙවිය යුතු මුලිකවටිනා කමින් වාරික හිගතැබූ අවස්ථා මෙන්ම බදු ගිවිසුම් උල්ලංඝනය කරමින් දේපල තෙවන පාර්ශවයන් වෙත පැවරීම අනවසරයෙන් ගොඩනැගිලි සැලැස්ම විකෘති කරමින් අලුත් කොටස් එකතු කර ඇති බදු කරුවන්ට එරෙහිව ද නිතිය ක්‍රියාත්මක කලයුතු බව ජනතාව ප්‍රකාශ කරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.