Facebook, whatsapp, Instergram බිද වැටෙයි

ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ෆේස්බුක් අඩවිය, ඉන්ස්ටග්‍රෑම් අඩවිය හා මැසෙන්ජර් යෙදුම බිදවැටීමකට ලක්වී පැය කිහිපයක් ගතවුවත් මේ වනතෙක් එම සමාජ මාධ්‍ය අඩවි යතා තත්වයට පත්කරගැනීමට ෆේස්බුක් සමාගම තවමත් අපොහොසත්වී තිබෙනා අතර මෙම බිදවැටීමට හේතුව “DDOS ප්‍රහාරයක්” නොවන බව නිල වශයෙන් ෆේස්බුක් සමාගම මේවනවිට නිවේදනය කොට තිබෙනවා.

ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් අඩවියට අමතරව වට්සැප් යෙදුමටත් මෙම බිදවැටීම බලපා ඇති අතර වට්සැප් සතු සර්වර් කිහිපයක් බිදවැටීම නිසා වට්සැප් යෙදුම බිදවැටීමට ආසන්න තත්වයක් පෙන්නුම් කල අතර මේ හේතුවෙන් වට්සැප් යෙදුම හරහා පණිවිඩ හුවමාරු වීම මන්දගාමී වී තිබෙන අතර චායාරූප ඇතුළු අනෙකුත් මාධ්‍ය හුවමාරු කරගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් අඩවි බිද වැටීමත් වට්සැප් යෙදුම හරහා චායාරූප ඇතුළු අනෙකුත් මාධ්‍ය හුවමාරු කරගැනීමට නොහැකි වීමත් පිළිබද කනස්සල්ලෙන් සිටින ජනයා මෙම සිදුවීම වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට පෙළබි ඇති අතර විවිධ වූ පුද්ගලයන් විසින් වෙනත් සමාජ මාධ්‍ය ජාල අඩවිද මෙසේ බිදවැටීමකට ලක්ව ඇතැයි වැනි සාවද්‍ය පුවත් විවිධ වූ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය වන අප වෙත දැකගැනීමට හැකිවූ අතර මෙවැනි ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප සාමාන්‍ය ජනයාගෙන් ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සම්බන්ධතාවයන්හි කිසිම ගැටලුවක් නොමැති බවද ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප සංවිධානය ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශයට පත් කරමු.

තවද ෆේස්බුක් අඩවිය නැවත යතාතත්වයට පත්කරන තුරු වෙනත් සමජා මාධ්‍ය අඩවි භාවිතා කර ෆේස්බුක් අඩවිය බිදවැටීම නිසා සිදුවූ අපහසුතා මගහරවා ගන්නා ලෙසද අප සමූහය සාමාන්‍ය ජනයාගෙන් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img