32 C
Negombo
32 C
Negombo

20 ට අකමැතියි -විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ

-

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අකමැති බව විපක්‍ෂ නායක  මහින්ද රාජපක්‍ෂ  මහතා මිගමුව වැලිහෙනේදී ප්‍රකාශ කරයි.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් ප්‍රකාශකලේ  සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරියගේ පියාවන අභාවප්‍රාප්ත අල්පොන්සෝ ප්‍රනාන්දුපුල්ලේ මහතාට අවසන් බුහුමන් දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසනලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

විසිවෙනි සංශෝධනයට අකමැතිවුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරිම පිලිබදව අවධානය යොමුකරන බවද ප්‍රකාශකල  මහින්ද රාජපක්‍ෂ අයවැය දෙවනවර කියවීමට විරුද්ධව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ වැඩිපිරිසක් ජන්දය ප්‍රකාශ නොකිරීම කණගාටුවට කරුණක් බවද සදහන් කළේය.

දෙමල ජාතික සන්ධානයේ පිහිටෙන් අයවැය දෙවැනිවර කියවීම සම්මත වූ බවත්  20 වන සංශෝධනයට අකමැති බවද විපක්ෂව ජන්දය දී යෝජනාව පරාජය කරන බවද මෙම අවස්ථාවට සහභාගිවී සිටි මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ප්‍රකාශකළේය

පුස්තකාල ජයරුපයකි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.