ලෝක බෞද්ධ සන්ධානයේ පස්වන විධායක කමිටු රැස්වීම මීගමුවේදී

ලෝක බෞද්ධ සන්ධානයේ පස්වන විධායක කමිටු රැස්වීම 13 වැනිදින මීගමුවේ ග්‍රෑරෑන්ඩිෂා හෝටලයේදී ආරම්භ විය.

ලෝකයේ බුදුදහම ව්‍යාප්තවී ඇති රටවල් 32 ක සහභාගිත්වයෙන් පිහිටුවා ඇති  ලෝක බෞද්ධ සන්ධානය ජ්‍යාතන්තරව ක්‍රියාත්මකවන ප්‍රධාන බෞද්ධ සංවිධානයකි.

බුදුදහමේ චිරස්චිතිය සදහා කටයුතු කරන ශ්‍රී ලාංකික සංවිධාන කිහිපයක්ද මෙහි සාමාජිකත්වය දරණ අතර මලලසේකරපදනම  මගින් මෙම  ආරම්භක රැස්වීම  සංවිධානය කරතිබුණි.

අශාන්  මලලසේකර මහතා සභාව ඇමතු අවස්ථාව සහ පැමිණ සිටි දුත පිරිස පෙනීසිටි සමුහ ජයාරුපයකක් ද මේසමග

පළවේ.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img