Saturday, May 23, 2026
26 C
Negombo

තොරතුරු පනත යටතේ කැබිනට් පත්‍රිකා ලබාදීමේ බලය අමාත්‍යංශවලටම

අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා සහ ඒහා සම්බන්ධ තොරතුරු පනත යටතේ ලබා දීමේ බලය කැබිනට් ලේකම් කාර්යාලයෙන් ඉවත් කර අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන අමාත්‍යංශ වෙතම පවරා ඇතිබව වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩල තීරණ හා සබැඳි තොරතුරු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ආකාරයෙන්  පුරවැසියන්ට ලබා දීමේ අරමුණින්  මෙම තීරණය ගෙන තිබේ.

යම් නිශ්චිත අමාත්‍ය මණ්ඩල සංදේශයකට අදාළ නොවන හෝ නිශ්චිත අමාත්‍යාංශයක විෂය පථයට අයත් නොවන තොරතුරක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින්    “වෙනත් කරුණු” යටතේ එළඹ ඇති තීරණ සම්බන්ධයෙන්   පමණක්  අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙන් තොරතුරු ලබා ගත හැක.

මෙතෙක් කාලයක් අමාත්‍යංශවලින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා සහ ඊට අදාල තීරණ තොරතුරු පනත යටතේ ලබාදීමේ බලය තිබුණේ කැබිනට් ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා වෙතය. අලුත් තීරණය අනුව එම තීරණ සඳහා අදාළ අමාත්‍යංශවල තොරතුරු නිලධාරීන් වෙත තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කළ යුතු බව කැබිනට් ලේකම් කාර්යාලය සඳහන් කර තිබේ

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img