31 C
Negombo
31 C
Negombo

අද මහවැසි

-

අද(මාර්තුමස18)දිනයේ කාලගුණය පිලිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති අනාවැකියට අනුව

විශේෂයෙන් බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී.

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණු,ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස 2.00පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදීද සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ

තදවැසි ඇතිවිය හැකි අතර ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තදවැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැක.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.