එරංගා ලිටිල් කිඩ්ස් පෙර පාසලේ අවුරුදු උත්සවය දා….

-

අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබදව පෙරපාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගියදා  ආඩිඅම්බලම එරංගා ලිටිල් කිඩ්ස් පෙර පාසලේ දී පැවැත්විනි.

මේ යටතේ පුන්‍ය කාලයේදී ආගමික වතාවත් වල නිරත වීම, ලිප ගිනි මෙලවීම, ආහාර අනුභවය, හිස තෙල් ගෑම, ඇතුළු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින්  දරුවන්ට ඒ පිලිබදව කියාදීමටද කටයුතු කිරීම විශේෂත්වයකි.

මෙම චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව ජන ක්‍රීඩා රැසකින් සමන්විත සිගිති අවුරුදු උත්සවය පෙර පාසල් භූමියේදී පැවැත්විනි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here