කටාන පොලිසියට අවශ්‍යව ඇත

කටාන පොලිස් වසමේ බාහිරා ෆාම් වත්තේ නිවාසකින් රුපියල් 525,000 පමණ වටිනා දේපල සොරකම් කරන ලද පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහාය පතයි.

මෙම  සැකකටයුතු පුද්ගලයාගේ ජායාරුපයක් VIDEO පටයක් මාධ්‍ය වෙත ලබාදී ඇති අතර මේවා නරබා මේ පුද්ගලයා පිලිබදව යම් තොරතුරක් ඇත්නම්  පහත සදහන් දුරකථන අංකවලට දැනුම් දෙනලෙස කටාන පොලිස් ස්ථානාධිපති කෝසල නවරත්න මහතා ඉල්ලීමක් කරයි.

තොරතුරුවල රහස්‍ය භාවය සුරක්ෂිතබවද පවසන පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි

.දුරකථන අංක -0312227735 ,0312227740 ,0718591710 ,0718163323 සහ 07773057935

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img