කටුවපිටිය දේවස්ථානයේ බෝම්බය පවුලේ 5 දෙනාම බිලිගනී

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති පාස්කු දේවමෙහෙය දී පුපුරා ගිය  අධිබලැති බෝම්බයයෙන් එකම පවුලක පස්දෙනෙක් මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කදිරාන පහල කදිරනේ පදිචිව සිටි හෙළ ක්ලෝතින් ආයතනයේ කළමනාකරුවෙක් ලෙස සේවයකල රංගන ප්‍රනාන්දු (පියා)මාස් හෝල්ඩින්ග්ස් සෙන්චුවා ආයතනයේ කලමනා කාරිනියක්ලෙස සේවයකළ ධානාදැරී කුරුප්පුආරච්චි 36 (මව) වයස අවුරුදු 6 ක් වන ෆ්බියෝලා ප්‍රනාන්දු වැඩිමල් දියණිය වයස අවුරුදු 4 ක් වන ලියෝනා ප්‍රනාන්දු මාස 11 ක් වයස සෙත් ප්‍රනාන්දු යන අයයි.

ඔවුන් සමග එම දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි නිවසේ සේවයකළ  කදිරනේ පදිචි 55 හැවරදී පිලමිනා පෙරේරා මහත්මියද මියගිය පිරිස අතර වේ

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img