කටුවාපිටිය බෝම්බයයෙන් මියගිය 60 දෙනෙකු හෙට එකට අවසන් ගමන් යයි

-

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති පාස්කු දේවමෙහෙය දී පුපුරා ගිය  අධිබලැති බෝම්බයයෙන් මියගිය 60 දෙනෙකුගේ පමණ අවසන් කටයුතු හෙට උදැසන 10.00 ට සිදු කිරීමට කටයුතු සිදුකරමින් පවතී දේහයන් මිහිදන් කිරීම සදහා දේවස්ථානයට අයත් භූමියක මේ වනවිට ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතී.

මෙම මළසිරුරු සියල්ලම එකට මිහිදන් කිරීම සදහා මුලික  කටයුතු සිදු  කරන අයුරු ජායාරුප වලින් දැක්වේ

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here