අමල් පෙරේරා ඇතුළු 6ක් CID අත්අඩංගුවට

-

ඩුබායි රටෙන් පිටුවාල් කරනලද  පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු තවත් පිරිසක් අද අලුයම 5 ට පමණ ඩුබායි සිට දිවයිනට පැමිණි ඇත

ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි ද වාර්තාවේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here