31 C
Negombo
31 C
Negombo

ආරක්ෂක ලේකම් ඉල්ලා අස්විය යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

-

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් රජය මේ පිලිබදව වගකීම භාරගතයුතු බව  ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ පවසයි

උන්වහන්සේ මෙමම අදහස් ප්‍රකාශකලේ පසුගිය ඉරුදින පාස්කු දේව මෙහෙයේදී  කටුවාපිටිය දේවස්ථානය තුලදී   මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු එල්ලකළ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිසකගේ අවසන්කටයුතු සිදුකිරීම වෙනුවෙන් පැවැත්වූ දේව මෙහෙයට සහභාගී වීමෙන්  පසුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

පිපිරීමක් සිදුවන බව දැනසිටි බවත එයමෙතරම් ලොකු ප්‍රහාරයක් වේයැයිඅදහස් කලබව ප්‍රකාස කිරීම සියලු දේවස්ථානවලට  ආරක්ෂාව සැපයීම අසීරු බව කීම සහ හෝටල් තමතමන් ගේ ආරක්ෂාව සලසා ගත යුතු බවට  ආරක්ෂක ලේකම් වරයා මධ්‍ය වෙත කරන ලද ප්‍රකාස සෝභිත හිමියන් ගේ දැඩි විවේචනයට ලක්විණි

වගකීම් විරහිත එම කතාව දැඩ් පිළිකුලෙන්යුතුව  හෙලා දකිනබවද පැවසු මෙවැනි පුද්ගලයෙකු අපේ රටේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීම ලජ්ජා සහගත කරුණක් බවද  සෝභිත හිමියන් පැවසිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.