ආරක්ෂක ලේකම් පොලිස්පති අත්අඩංගුවට ගන්න – විජයදාස රාජපක්ෂ

-

ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් වේලාසන දැනුවත් කර තිබුණත් අදාළ ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනා මත ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර මත්වරුන් අත්අඩංගුවට ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින්  ඉල්ලීම කර ඇත.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here