සිකුරාදා සාමූහිකව පවත්වන ජුම්මා යාඤ්ඤාව පැවැත්විමෙන් වළකින්නැයි ඉල්ලීමක්

-

රට තුළ පවත්නා ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන හෙට (26) සිකුරාදා සාමූහිකව පවත්වන ජුම්මා යාඤ්ඤාව පැවැත්විමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටින බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එම් අබ්දුල් හලීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

haleem

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here